හෙළරට - දේශිය පුවත්

උපදෙස් නොතකන අයට නීතිය තදින්ම – නියෝ⁣ජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

උපදෙස් නොතකන අයට
නීතිය තදින්ම – නියෝ⁣ජ්‍ය පොලිස්පති
අජිත් රෝහණ

ඉදිරි කාලය තුළ සෞඛ්‍ය අංශවල හා ආරක්ෂක අංශයේ උපදෙස් නොතකන කටයුතු කරන අයට එරෙහිව තරාතිරම නොබලා නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


විශේෂයෙන් සේවා ස්ථානවලට ගෙන්වා ගතයුතු සේවක සංඛ්‍යාව උල්ලංඝණය කරන ආයතන ,පොදු ප්‍රවාහන සේවාවේ ගමන් කලයුතු මගි සංඛ්‍යාව නොතකන අයට එරෙහිව නිතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.


එසේම වන්දනාගමන්, උත්සව,ක්‍රිඩා උත්සව, ආගමික උත්සව ආදිය ට කොහෙත්ම ඉඩක් නැතිබවද හෙතෙම කියයි.

Related posts

Apple MacBook Air Vs. Microsoft Surface Laptop

Helarata

ජීවදත්ත ඩිජිටල් හැදුනුම්පත ගැන ජනපති විශේෂ අවධානය..

Helarata

ලංකාවේ කොරෝනා පාලනය ගැන චීන ජනාධිපතිගේ ප්‍රසාදය……

Helarata

Leave a Comment

Translate »