හෙළරට - දේශිය පුවත්

එංගලන්තයෙන් තව 900ක් එන්න සුදානමින්..

එංගලන්තයෙන් තව 900ක් එන්න සුදානමින්..

බ්‍රිතාන්‍යයේ කෙරෝනා වයිරස ආසාදිත සංඛ්‍යාව ඉහළ යමින් පවතිද්දී එරට සිටින තවත් ලාංකිකයින්  900 දෙනෙකු නැවත ලංකාවට පැමිණීමේ බලාපොරොත්තු පසුවෙන බව ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග සදහන් කර සිටි.

ආචාර්ය උපාධිය සදහා එරටට ගිය ශිෂ්‍යයන්, වැඩිදුර පුහුණුව සදහා එරටට ගොස් සිටින මෙරට වෛද්‍යවරු සහ එංගලන්තයේ සංචාරය සදහා ගිය ලාංකිකයින්ද මේ අතර  සිටින බව ශ්‍රී  ලංකා මහකොමසාරිස් කාර්යාලය සදහන් කර සිටී.

Related posts

මුහුදු මහ විහාරයේ ඉඩම් ගැසට් පතකින්…

Helarata

ගලගොඩඅත්තේ ඥානසාර හිමි පාර්ලිමේන්තුවට….

Helarata

විල්පත්තු වනය හෙළි කිරීම සම්බන්ධ නඩුවේ තීන්දුව ජුලි 31 දා…

Helarata

Leave a Comment

Translate »