හෙළරට - දේශිය පුවත්

කොරෝනා මර්දන වැඩට මයික්‍රෝ සමාගමෙන් බසයක්

කොරෝනා මර්දන වැඩට මයික්‍රෝ සමාගමෙන් බසයක්

COVID-19 මර්දන මෙහෙයුමට දායක කර ගැනීම සඳහා මයික්‍රෝ කාර් ලිමිඩට් සමාගම රුපියල් ලක්ෂ 90ක් වටිනා බස් රථයක් පරිත්‍යාග කරයි.


බස් රථය 27 දහවල් ජනාධිපති කාර්යාලයේ දි මයික්‍රෝ කාර් ලිමිටඩ් සභාපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය.


ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

Related posts

ඡන්ද ගණන් කිරීම ජන්දයට පසුවදා..

Helarata

පාස්කු ප්‍රහාරයේ පරික්ෂණ දුර්වල කිරිමට උත්සහ කරනවා…

Helarata

ක්‍රිකට් ක්‍රීඩාවට ජාතික වැඩපිළිවෙළක්..

Helarata

Leave a Comment

Translate »