හෙළරට - දේශිය පුවත්

ගණිතය 66.82 % සමත්….

2019 දෙසැම්බරයේ පැවති අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ‍අද(27) සවස අන්තර්ජාලය ඔස්සේ නිකුත් කෙරිණි.

විභාගයට පෙනී සිටි සංඛ්‍යාව 556,256 ක් වන අතර ඉන් උසස් පෙළ සඳහා සුදුසුකම් ලත් ප්‍රතිශතය සියයට 73.84 ක් බවද විභාග කොමසාරිස් සනත් පූජිත මහතා නිවේදනය කරයි.

විභාගයෙන් ගණිතය සමත් ප්‍රතිශතය සියයට 66.82 ක් වන බවද විභාග කොමසාරිස්වරයා පෙන්වා දෙයි.

Related posts

ජනපති අද රුවන්වැලි මහා සෑ කිරි අාහාර පූජාවට එක්වෙයි..

Helarata

ප්‍රතිකාර ලබන අය 613 දක්වා ඉහලට …

Helarata

දෙවන පාසල් වාරය මැයි 11 සිට

Helarata

Leave a Comment

Translate »