හෙළරට - දේශිය පුවත්

බොඩි බෑග් ගෙනඒම ගැන අනිසි බියක් එපා..

බොඩි බෑග් ගෙනඒම ගැන අනිසි බියක් එපා – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්..

බොඩි බෑග් ගෙන්වීමේ අරමුණ ගබඩා පහසුකම් පවත්වාගෙන මිස අන් කාරණයක් නොවන නිසා අනිසි බියක් ඇති කර ගත යුතු නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.


සෞඛ්‍ය අමාත්‍යංශය රතු කමිටුවෙන් බොඩි බෑග් දහසක් ඉල්ලා තිබිම ගැන නොයෙක් කතාබහ සමාජය තුළ හටගෙන තිබිණ.
⁣ලංකාවේ කොහෙත්ම එවැනි මරණ සංඛ්‍යාවක් අපේක්ෂා නොකරන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Related posts

කපිතාන් සමග කතබහෙන් පසු ගම්පහ රෝහල් අධ්‍යක්ෂ නිරෝධායනයට..

Helarata

නිර්ණායක පිළිපැදිම රෝග මර්දනයට මගක්..

Helarata

වැඩිම ආසාදිතයින් ගණන කොළඹින්..

Helarata

Leave a Comment

Translate »