හෙළරට - දේශිය පුවත්

මැතිසබය රැකිමට යුද හමුදාවත්…

මැතිසබය රැකිමට යුද හමුදාවත්.

කොරෝනා මර්දනය කටයුතුවලට පොලිස් නිලධාරින් ද වැඩි පිරිසක් යෙදවිමට සිදුවිම නිසා පාර්ලිමේන්තු සංකිර්ණයේ ආරක්ෂාවට යුද හමුදාවද යෙදවිමට සිදුවු බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසිය.


පාර්ලිමේන්තුවේ සම්පුර්ණ ආරක්ෂාව යුද හමුදාව බාර ගෙන නැති බවත් කොරෝනා මර්දන රාජකාරි නිසා අඩුවු පොලිස් නිලධාරින් වෙනුවට හමුදාව යෙදවු බවද හෙතෙම කීය.

Related posts

කළුගඟ, වේ ගඟ, කුරු ගඟ ඉස්සෙයි…

Helarata

මෙරට කොරෝනා 8 වෙනි මරණය වාර්තා වේ..

Helarata

ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්

Helarata

Leave a Comment

Translate »