හෙළරට - විදෙස් පුවත්

ලක්ෂ 30 ඉක්මවා යයි…

චීනයෙන් ඇරඹි කොරෝනාව චීනයෙන් අවසන් නොවී ලොව පුරා තිස් ලක්ෂයක් පුද්ගලයන් ආසාදිතයන් බවට පත් කිරිමට මෙම වෛරසය පත්වී ඇත.

පුද්ගලයින් ලක්ෂ 2 ට වඩා වැඩි සංඛ්‍යාවක් මරණයට පත් කරමින් ලොවපුරා රටවල් දෙසීයකට වැඩි ප්‍රමාණයකට ව්‍යාප්ත වීමට මෙම වෛරසය සමත් වී ඇත .

ලෝක බලවතුන් දුප්පතුන් බවට පත් කිරීමට සමත් මෙම වෛරසය කුමන ප්‍රමාණයකට සීමා වේ යැයි තවම කිව නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

ලක්ෂ 30 ක ට මෙම වෛරසය ව්‍යාප්ත වූ ආකාරය පිළිබඳව පහත දත්ත වලින් අපට බලාගත හැක.

මුලාශ්‍රය ; worldometers

Related posts

ඇමෙරිකා පොලිසිය දණ ගසයි. .

Helarata

ඉන්දියාව චීනය පසුකරගෙන යයි…

Helarata

සැප්තැම්බර් වෙනකල් ආර්ජන්ටිනාවේ උඩ ගමන් බැහැ..

Helarata

Leave a Comment

Translate »