හෙළරට - දේශිය පුවත්

සිංගප්පූරුව නිරෝධාන මධ්‍යස්ථාන වැඩි කෙරේ …

සිංගප්පූරුව කොරෝනා වෛරසය ආසාදනයෙන් වැලක්වීම සදහා නිරෝධාන මධ්‍යස්ථාන වැඩිකිරිමේ වැඩ පිලිවෙලක් එරට රජය විසින් ආරම්භ කර ඇත.

සිංගප්පූරුවේ දැනට 14,423 ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන අතර 12 දෙනෙකු කොරෝනා ආසාදනයෙන් මරණයට පත්වී ඇත.

1,060 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත .

Related posts

Apple 12.9-inch iPad Pro and Microsoft Surface Pro Comparison

Helarata

ආසාදිත සිසුවා නිසා ප්‍රංශයේ පාසල් 7ක් වසයි…

Helarata

තරුණ ආතතිය දුරුකරන්න මාතර උද්‍යානයක්…

Helarata

Leave a Comment

Translate »