හෙළරට - දේශිය පුවත්

ඇඳිරිනීතිය ඉවත්කළත් දිස්ත්‍රික්කයෙන් පිට යන්න බැ..

ඇඳිරිනීතිය ඉවත්කළත් දිස්ත්‍රික්කයෙන් පිට යන්න බැ..

ඇඳිරිනීතිය තාවකාලිකව ඉවත්කළ ප්‍රදේශවල සමාජ දුරස්ථභාවය ,බස්වල ගමන්ගන්නා මගි සංඛ්‍යාව ආදිය ගැන නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසිය.
එසේම ඇඳිරිනීතිය ඉවත්කළත් දිස්ත්‍රික්කයෙන් පිට ගමන්බිමන් තහනම් බව ද හෙතෙම අවධාරණය කරයි.


ඇඳිරිනීතිය කඩකළ 41,000ක් හා වාහන 10500ක් දැනට අත්අඩංගුවට ගෙන ඇතැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියයි.
ඇඳිරිනීතිය ඉවත්කළ ප්‍රදේශවල කඩපිල් ගානේ යෑම, උත්සව පැවැත්විම,ආදිය තහනම් බවත් එවැනි අය අත්අඩංගුවට ගන්නා බවද ඔහු කීය.


දේශිය අයට මෙන්ම දැනට මෙරට සිටින විදේශිකයන්ටද නීතිය එකසේ ක්‍රියාත්මක වනබවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කිය.

Related posts

චෙන්නායි හි සිර වී ගර්භනියන් ඇතුළු 320ක් යළි මෙරටට..

Helarata

රට රැකියාවලට යන අය ලියාපදිංචිය 20සිට..

Helarata

හෝටල්වල නිරෝධායනයේදි මුදල් අයකරන්නෙ රජය හෝ හමුදාව නොවේ..

Helarata

Leave a Comment

Translate »