හෙළරට - දේශිය පුවත්

සා.පෙල පාසැල් ලේඛනද ඔන්ලයින් ක්‍රමයටම….

නව කොරෝනා  වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ දැනට උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සහිත පාසල් ලේඛන ඔන්ලයින් ක්‍රමයට ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.

දිවයිනේ සියළු පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ඊට අදාල USER NAME PASSWORD ලබාදීමේ අවස්ථාව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විභාග දෙපාර්තමේන්තුවේදී අද (28)සිදු කෙරිණි.

Related posts

අගමැති බංගලාදේශ මහකොමසාරිස්ගේ සේවාව අගයයි.

Helarata

අපේක්ෂයන්ට වන්නිලැත්තෝ පාඩමක් කියා දෙයි…

Helarata

පරණ මැතිසබය කැඳවා රට අර්බුදයකට යායුතු නැ නාහිමිවරු ජනපතිට කියති ..

Helarata

Leave a Comment

Translate »