හෙළරට - දේශිය පුවත්

හැදුනුම්පත් අංක අනුව ගමන් යන්න කීම නීතියක් නොව ඉල්ලීමක්…

හැදුනුම්පත් අංක අනුව ගමන් යන්න කීම නීතියක් නොව ඉල්ලීමක් – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

හැදුනුම්පත් අංක පිළිවෙළට ගමන්බිමන් යෑමට උපදෙස්දීම නීතියක් නොව ඉල්ලීමක් පමණක් යැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


අත්‍යාවශ්‍ය ගමන් යෑම, රැකියාවලට යෑම ආදියට මෙම හැදුනුම්පත් අංක පිළිවෙළට යෑම අදාළ නොවන බවත්, පාරිභෝගික සේවා ආයතනවලට යනවිට මෙම අංක පිළිවෙළට යෑම වඩාත් සුදුසු බවත් නියොජ්‍ය පොලිස්පතිවරයා කිය.


මේ සියළු දෙයින්ම අපෙක්ෂා කරන්නේ කොරෝනා රෝගයෙන් ජනතාව ආරක්ෂා කරගැනිම බව ද හෙතෙම කිය.

Related posts

මාවනැල්ල ගංවතුරින් යටවීම අවම කිරිමට සැලසුම් ….

Helarata

මැතිවරණයට අභියෝගය කරමින් වෙල්ගම සහ පාඨලීගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්…

Helarata

කොරෝනා රෝගීන් සුවවීමේ ගෝලීය දර්ශකයේ ශී‍්‍ර ලංකාව තෙවන ස්ථානයට…

Helarata

Leave a Comment

Translate »