හෙළරට - දේශිය පුවත්

පිරිවෙන් පද්ධතිය බිඳදැමිමේ කුමන්ත්‍රණයක්. (Video)

පිරිවෙන් පද්ධතිය බිඳදැමිමේ කුමන්ත්‍රණයක් සුමිත්ත නාහිමියෝ ජනපතිට කියති ..

පිරිවෙන් වැට්ටවිමේ කුමන්ත්‍රණයක් ඇති බවත් ,අමත්‍යංශයේ පිරිවෙන් වැඩබලන අධ්‍යක්ෂකවරයා අත්තනෝමතිකව ක්‍රියාකරමින් පිරිවෙන් පද්ධතියට හානි කරන බවත් කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි ,කල්පිටිය අන්තර් සමුද්ද පිරිවෙනේ පරිවේනාධිපති මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමියෝ කියති.
ජනාධිපතිවරයාගේ අවධානය පිණිස උන් වහන්සේ මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් විඩියෝවක්ද නිකුත් කර ඇත.


මේවනවිට සහකාර පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ හිමිවරුන් කීප නමක් හදිසියේම ස්ථාන මාරුකර ඇතැයි සදහන් කරන සුමිත්ත නාහිමියෝ රටම කොරෝනා බියෙන් පසුවෙද්දි මෙවන් අත්තනෝමතික මාරුකිරිම් හෙළා දකින බවද පවසති.


සම්පුර්ණ විඩියෝව මෙහි වේ

Related posts

වාර්තාවක් සමග චන්දිමාල් පිටිය දෙවනත් කරයි…

Helarata

අමා දම් සිසිල 200 වෙනි වැඩසටහන අද කාල්ටන්හීදි ….

Helarata

කොරෝනා යැයි සැක යාචකයෙකු හමුවෙයි…

Helarata

Leave a Comment

Translate »