හෙළරට - දේශිය පුවත්

පොළොන්නරුවේ පුදබිම් රැක්ක මුරකරුවන් ගැටලුවක..

පොළොන්නරුවේ පුදබිම් රැක්ක මුරකරුවන් ගැටලුවක

පොළොන්නරුව ඓතිහාසික පුරාවිද්‍යා භූමි රකින්නට සේවයේ යෙදි සිටි අනියම් මුරකරුවන්ගේ සේවය යළි දීර්ඝ නොකිරිම නිසා එම මුරකරුවන් දැඩි ගැටලුවකට මුහුණපා සිටි.


එසේම මේ දක්වා එම පුරාවිද්‍යා භුමි ආරක්ෂා කරගැනිමට මහත්.කැපවිමක් කළ මෙම පිරිසේ සේවය නතර කිරිමෙන් එම ස්ථාන සොරුන්ගෙන් ආරක්ෂා කරගැනිමේ ගැටලුවක්ද මතුවෙනු ඇත.ඓතිහාසික ගල්විහාරයටද මෙම ප්‍රශ්නයට මුහුණපෑමට සිදුවි ඇතැයිද දැනගන්නට ඇත.

Related posts

ප්‍රේමලාල් දෙවැනි තැන, පවිත්‍රා එකට

Helarata

උල්කාපාත බලන්න රෑ 12 ට අද සිට ..

Helarata

වෛරසය මැඩලීමේ සෞඛාරක්ෂිත ඇදුම් කට්ටල 5000 ක පරිත්‍යාගයක් .

Helarata

Leave a Comment

Translate »