හෙළරට - දේශිය පුවත්

සියලුම වාහනවල මිල ඉහළට..

සියලුම වාහනවල මිල ඉහළට

ජපන් යෙන් සහ අමෙරිකානු ඩොලරයෙහි අගය මාර්තු මස 20 වන දිනෙන් පසු අධික ලෙස වැඩ් විමත් සමගම සියලු වාහන වල ම්ල 10% ත් 15% ත් අතර ගණනකින් ඉහළගොස් තිබේ.

මේ පිලිබද අදහස් දක්වම්න් ශ්‍රිලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා පැවසුවේ මෙලෙස විනිමය අනුපාතිකය වැඩ් විමත් සමගම මෙතෙක් කල් සුඛෝපභෝගී බද්දට යටත් නොවු සාමාන්‍යයෙන් මධ්‍යම පාන්තිකයන් අතර ප්‍රචලිත සී සී ධාරිතාව 1000 නොඉක්මවු වාහන වලටද සුඛෝපභෝගී බද්ධ ගෙවිමට සිදුවී තිබෙන බවයි.

පවතින අයහපත් තත්ත්වය යටතේ ප්‍රදර්ශණාගාර මාස ගණනක් වසා තිබිම හේතුවෙන් සංගමයක් හැට්යට රජයෙන් කළ ඉල්ලීමක් ලෙස ඇදිරි නිතිය පවතින කාලය තුලදි හෝ බැංකු ණය මත පනවා තිබෙන පොළිය ඉවත් කරන මෙන් ඉල්ලා තිබිණ

නමුත් මේ වන විටත් බැංකු වලින් කිසිම ප්‍රතිචාරයක් ඒ සදහා ලැබි නොමැති බවත් ඒ මහතා වැඩ්දුරටත් පවසයි.

මේ සියලු දේවල් නිසා සමස්ථ ප්‍රතිළුලයක් ලෙස වාහනයක ම්ල 15%කින් පමණ වැඩ්වෙන බවත් උදාහරණයක් ලෙස පහත සදහන් වාහන ම්ල ගණන් මෙසේ සදහන් කර තිබේ.

ටොයෝටා විත්ස් – ලක්ෂ 45 ත් 50 ත් අතර

ටොයෝටා පැසෝ – ලක්ෂ 38 ත් 42 ත් අතර

ටොයෝටා ප්‍රිම්යෝ – ලක්ෂ 90 ත් 95 ත් අතර

ටොයෝටා ඇක්සියෝ – ලක්ෂ 75 ත් 78 ත් අතර

ටොයෝටා රයිස් – ලක්ෂ 70 ත් 75 ත් අතර

ටොයෝටා CHR – ලක්ෂ 80 ත් 85 ත් අතර

හොන්ඩා CRV – ලක්ෂ 120 ත් 125 ත් අතර

ටොයෝටා ඩබල් කැබ් ලක්ෂ 120 ත් 125 ත් අතර

සුසුති ඒවගී වෑන් පක්ෂ 32 ත් 35 ත් අතර

Related posts

සබරගමුවේ තරුණ මන්ත්‍රීවරු වැඩ පටන් ගනී…..

Helarata

රාජ්‍ය ආයතනවලට උපදෙස් නිකුත් වෙයි…

Helarata

ඇමැති තොණ්ඩමන්ට මැතිසබයේ අවසන් ගෞරව…

Helarata

Leave a Comment

Translate »