හෙළරට - දේශිය පුවත්

කොළඹ යාචකයන්⁣ට අලුත් ජිවිතයක්…

කොළඹ යාචකයන්⁣ට
අලුත් ජිවිතයක්

කොළඹ ප්‍රදේශවල සිටින තවත් යාචකයන් 200ක් අල්ලා ඔවුන් විශේෂ මධ්‍යස්ථානවලට යොමුකළ බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.


මීට පෙර යාචකයන් 360ක්. එවැනි මධ්‍යස්ථාන වෙත යොමු කෙරිණ. මෙ අයගේ ජිවිත ගොඩනගාගැනිම සදහා වෘත්තිය පුහුණු පාඨමාලා වෙත යොමු කරනු ඇත.

Related posts

පාස්කු ප්‍රහාරයේ පරික්ෂණ හිතාමතාම යටගහලා…

Helarata

ලංකාවේ අයට විදේශ නාවිකයේ රැකියා පිලිබද ජනපති අවධානයට..

Helarata

බාර් වසන්න,දුම්වැටි තහනම්කරන්න…

Helarata

Leave a Comment

Translate »