හෙළරට - දේශිය පුවත්

යුරෝපයේ ගුවන් සේවකයන් ලක්ෂ 67 කගේ රැකියා අනතුරේ…

යුරෝපයේ ගුවන් සේවකයන් ලක්ෂ 67 කගේ රැකියා අනතුරේ

කොරෝනා වෛරසය නිසා යුරෝපයේ ගුවන් සමාගම් වල සේවයේ යෙදි සිටින ලක්ෂ 67කගේ රැකියා අවිනිශ්චිතවි ඇත.


කොරෝනා වෛසරය ලොව පුරා පැතිර යැමත් සමගම ගුවන් ගමන් අත්හිටුවිම, මගින් ගමන් නොකිරිම, ගුවන් තොටුපලවල් වසා දැමිම අාදි කාරණා නිසා යුරෝපයේ ගුවන් සමාගම් රැසක් අර්බුද රැසකට මුහුණපා ඇත.


එසේම මහ බ්‍රිතාන්‍යයේ බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සමාගමේ සේවකයන් 12,000 ක් සේවයෙන් ඉවත් කිරිමට එම සමාගම තීරණය කර ඇත. වසරේ මුල් කාර්තුව තුළදි එම සමාගම පවුම් මිලියන 535ක් පාඩු ලබා ඇත.රජය ගුවන් සමාගම් සදහා සහනයක් දුන්නත් දිගින් දිගටම එම තත්වය පවත්වාගෙන යා නොහැකි බව බ්‍රිටිෂ් එයාර්වේස් සමාගම කියයි.

Related posts

පුද්ගලික අංශයේ කිසිවෙක් රැකියාවෙන් ඉවත් කිරීමට බෑ –

Helarata

එජාපයෙන් තරුණයන්ට තැන..

Helarata

උතුරේ ආණ්ඩුකාරවරිය අග්‍රාමාත්‍යවරයා හමුවෙයි….

Helarata

Leave a Comment

Translate »