හෙළරට - විදෙස් පුවත්

රුසියාව තවදුරටත් වසාදමයි…

රුසියාව තවදුරටත් වසාදමයි..

මැයි 11 වනදා දක්වා රුසියාව තව දුරටත් වසා තැබිමට ජනාධිපති පුටින් තීරණය කර ඇත.


කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවිමට සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ජනාධිපතිවරයා ජනතාවට දැනුම්දි ඇත.


නමුත් වෛද්‍යවරුන්ට ආරක්ෂිත ඇදුම් හිඟයැයි වෛද්‍යවරු චෝදනා කරති.

Related posts

ඇමෙරිකාවේ මරණ 80,000 ට වඩා වැඩිවෙයි.

Helarata

ඉන්දියාවේ වීසා අත්හිටුවිම දිගටම…

Helarata

බ්‍රිතාන්‍යය කොරෝනා දෙවන රැල්ලට වැට බඳි..

Helarata

Leave a Comment

Translate »