හෙළරට - දේශිය පුවත්

ආසාදිතයන්ගෙන් 14ක් කුඩුවලට ඇබ්බැහිවුවන්..

කොරෝනා වෛරසය සමාජගතවිමට ඉඩ ප්‍රස්ථා ඇති බැවින් මත්කුඩුවලට ඇබ්බැහිවුවන් ගැන විමසිලිමත්වන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලිමක් කරයි.


ජා ඇල සුදුවැල්ලේ මත්කුඩු ලෝලියෙකු නිසාවිශාල විනාශයක්වු බව සදහන් කරන අජිත් රෝහණ මහතා එවැනි පුද්ගලයන් වතු ආශ්‍රිතව ගැවසෙන බවද සදහන් කරයි. එබැවින් එවැනි අය ගැන විමසිල්ලෙන් සිට පොලිසිය දැනුවත් කරන ලෙස ද හෙතෙම ඉල්ලිමක් කරයි.


දැනට කොරෝනා ආසාදනය වි ඇති පිරිසෙන් 14 ක් මත්කුඩු වලට ඇබ්බැහිවුවන් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කිය.

Related posts

රාජතාන්ත්‍රිකයාට කියා සෞඛ්‍ය නීති වෙනස් නැහැ….

Helarata

ව්‍යාජ අංක දමා පාරිභෝගිකයා රැවටීමේ ව්‍යාපාරයක් – දම්පල් හරසර පදනම

Helarata

රට යථා තත්වයට පත්කිරිමට ජනතා සහය ඉදිරියටත් ඕනෑ – අගමැති

Helarata

Leave a Comment

Translate »