හෙළරට - ප්‍රාදේශීය පුවත්

කෑගල්ල නිරෝධායනය වෙමින් සිටින පවුල් සදහා වියලි අාහාර..

ගයාන් රාජපක්ෂ

කෑගල්ල මහජන සෞඛ්‍ය පරික්ෂක කොටිධාශයේ නිරෝධායනය වෙමින් සිටි පවුල් සදහා වියලි අාහාර ලබාදිමෙි වැඩසටහනක් 30දා සිදුකෙරිණි.


කෑගල්ල මහජන සෞඛ්‍ය පරික්ෂක පි. ඵම්. බී. බරණගල මහතා විසින් කෑගල්ල වෙළද ව්‍යාපාරික මෙරිල් ජුඩ් මහතාගෙන් කල ඉල්ලිමකට අනුව ඵ් මහතා විසින් මෙම පවුල් වෙත වියලි ආහාර මළු ලබාදිමට යොමුකර තිබිණි.


ලොව පුරා පැතිර යන කොවඩි 19 වසංගත රෝගී තත්වය නිසා අසරණ භාවයට පත්ව ඇති පවුල් වෙත ආහාර අවශ්‍යයතා සපුරා ගැනිමට වියලි ආහාර ලබාදිම බොහෝ දෙනාගේ පැසසුමට ලක්විය.

Related posts

සමුද්‍රගිරි වෙහෙර නැංවිමට කුච්චවේලි පොලිසියේ ශ්‍රමදායකත්වය..

Helarata

වත්කම් එළිදකි..

Helarata

බුලත්සිංහල වෙසක් දා කුකුල් කොටුවේ කසිප්පු පෙරයි..

Helarata

Leave a Comment

Translate »