හෙළරට - දේශිය පුවත්

දරුවන්ගේ වීඩියෝ දැමු ප්‍රදේශ හදුනාගනි…

දරුවන්ගේ වීඩියෝ දැමු ප්‍රදේශ හදුනාගනි

කුඩා දරුවන්ගේ ප්‍රචණ්ඩත්වය දැක්වෙන වීඩියෝ පටවලට අදාළ දරුවන් සිටින ප්‍රදේශ මේවනවිට හදුනාගෙන ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මුදිත විදාන පතිරණ මහතා පවසයි.


නිකවැරටිය, පොළොන්නරුව ප්‍රදේශ මේ සම්බන්ධයෙන් හදුනාගෙන ඇතැයිද සභාපතිවරයා කියයි.


එමදරුවන් මේ සදහා යොදාගත් වැඩිහිහිටියන් අත්අඩංගුවට ගැනිමටද පියවර ගන්නා බවද හෙතෙම කිය.


ඇතැම් උදවිය තම සමාජජාලා පිටු ජනප්‍රිය කරගැනිමට දරුවන් මේ අන්දමින් යොදා ගනිමින් සිටින බවද සභාපතිවරයා කිය.

Related posts

නාරාහේන්පිට, දාබරේ මාවත හුදෙකලා කරයි..

Helarata

කොරෝනා වසංගතය ඇතැම් වෙළෙදුන්ට වසන්තයක් වුණා

Helarata

VR Health Group Is Rating How Many Calories Games Burn

Helarata

Leave a Comment

Translate »