හෙළරට - දේශිය පුවත්

දරුවන් ජංගම දුරකතනයට ඇබ්බැහි කරන්න එපා

දරුවන් ජංගම දුරකතනයට ඇබ්බැහි කරන්න එපා –

මහ බ්‍රිතාන්‍යයේ සංඝනායක කඹුරාවල රේවත නාහිමිගෙන් විශේෂ ඉල්ලිමක්

ධර්ම ශ්‍රි තිලකවර්ධන

දෙමව්පියන් සෑම පැයකටම සියයට 69ක් ජංගම දුරකතනය භාවිතාකරනවිට දරුවන් සියයට 78ක් ජංගම දුරකතනය භාවිතා කරන බව පර්යේෂණවලින් අනාවරණයවි ඇති බවත් මේ තත්වය තවත් වර්ධනය වි ලංකාවේ දරුවන් ළමා ප්‍රචණ්ඩත්වය පිළිඹිබු කරන වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැරිම මහත් කනගාටුවට කාරණයක් යැයි එක්සත් රාජධානියේ ප්‍රධාන තසංඝනායක , ස්කොට්ලන්තයේ බෞද්ධ විහාරාධිපති මනෝ උපදේශක කඹුරාවල රේවත නාහිමියෝ පවසති.


මේවනවිට යුරෝපයේ දරුවන් සියයට 50ක් ජංගම දුරකතනයට ඇබ්බැහිවි ඇතිබව පර්යේෂණවලින් හෙළිවි ඇතැයිද රේවත නාහිමියෝ පෙන්වා දෙති.

එසේම දරුවන්ගේ ප්‍රචණ්ඩත්වය විදහා දක්වන විඩියෝ හෝ දරුවන්ට හානිකර කිසිවක් බෙදාහැරිම, අදහස් ප්‍රකාශකිරිම හෝ ඒසදහා ඔවුන් දිරිගැන්විම වහාම නතර කිරිමට සැවොම සිතාගත යුතුයැයිද උන් වහන්සේ අවධාරණය කරති.


මේ සම්බන්ධයෙන් කඹුරාවල රේවත නාහිමියන් ස්කොට්ලන්තයේ සිට හෙළරට පුවත් සේවයට එවු වීඩියෝ පණිවිඩය පහත දැක්වේ.

Related posts

පෝයට සිසුන් ගෙදරදි සිල්..

Helarata

පොලිසිය ක්‍රියාකරන්නේ මිලියන 22 ක් මරණයෙන් ගලවාගන්න …

Helarata

සති දෙකක් යනතුරු පොදු ප්‍රවාහනයෙන් මගී ප්‍රවාහනය එපා…

Helarata

Leave a Comment

Translate »