හෙළරට - දේශිය පුවත්

පාස්කු ප්‍රහාරය පිටුපස සිටි අපරාධකරුවන් කවුදැයි හොයන්න..

පාස්කු ප්‍රහාරය කිරිම පිටුපස සිටිමින් එය මෙහෙයවු අයද අපරාධකරුවන් බැවින් ඔවුන්ට එ⁣රෙහිව නිතිමය පියවර ගතයුතුයැයි සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා පවසයි.
පාස්කු ප්‍රහාරය සිදුකළ අය මරාගෙන මැරුනත් ඒ ප්‍රහාරය සැලසුම්කරමින් ඒ පිටුපස සිටි අය සමාජයේ ඉන්නවා.ඒ නිසා ඒ අය සොයා බලා පියවර ගත යුතුයැයිද පියතුමා මාධ්‍ය හමුවකදි පැවසිය.

එසේම බුද්ධි අංශය මෙම ප්‍රහාරය ගැන මෙතරම් දැනුම්දීලත් ඒ ගැන පියවර නොගත් අයත් ඒ අපරාධයට යම්කිසි දායකත්වයක් දරා තිබෙන බවද පියතුමා පැවසිය.

Related posts

Google Android O: Top Features, Release Date, Device Compatibility

Helarata

නෙළුම් කුලුන අලෝකමත් වේ.

Helarata

දේශීත්වය හා සංස්කෘතියේ හරය සුරකින හරවත් මධ්‍ය භාවිතාවක් අවශ්‍යයි…

Helarata

Leave a Comment

Translate »