හෙළරට - දේශිය පුවත්

සති අන්තයේ පාටි, ක්‍රීඩා තරඟ බැහැ..

සති අන්තයේ රටපුරාම ඇඳිරිනීතිය පනවා ඇති අවස්ථාවේදි සාද පැවැත්විම,ක්‍රිඩා තරඟ පැවැත්විම, හෝ සමුහ කණ්ඩායම් රැස්විම් ආදිය සංවිධානය නොකරන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


එසේ නීතිය කඩකරන අයට එරෙහිව දැඩිපියවර ගන්නා බවද හෙතෙම කියයි.

Related posts

වෙළෙද කලාපයේ සේවකයන් 30,269 ක් වැඩ.

Helarata

මිල්ලන්ගොඩ ජයන්ති රාජා හස්ති රාජයා ජීවිතෙන් සමුගනී…

Helarata

ජනදිවිය යථාතත්වයට පත්කිරිමේ ක්‍රියාමාර්ගයන්ට ජනපති උපදෙස්..

Helarata

Leave a Comment

Translate »