හෙළරට - විදෙස් පුවත්

කොරෝනාවට අරාබියෙන් මට්ටුවක්..

කොරෝනා වෛරසය මැඩලීම සඳහා මෙතෙක් සොයාගත් සාර්ථක ප්‍රතිකාරය තමන් විසින් සොයා ගත්තේ යැයි එක්සත් අරාබි එමිර් රාජ්‍යය සඳහන් කර තිබේ .

එරට විදේශ කටයුතු ඇමතිවරිය විසින් මේ බව දක්වමින් ටිව්ටර් සටහනක් පල කර තිබුණි.

අදාල සොයා ගැනීම සඳහා දැනටමත් පේටන් බලපත්‍රය ද එකී සමාගම ලබාගෙන ඇති බවත් ඇය සඳහන් කර තිබේ.

කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 73 දෙනෙකු වෙනුවෙන් මෙම ප්‍රතිකාර අත්හදා බලා ඇති අතර එම රෝගීන් සියලු දෙනාම පූර්ණ වශයෙන් සුව වී ඇත.

Related posts

නවසීලන්තයෙන් පස්වන කොරෝනා මරණයත් වාර්තා වේ.

Helarata

ආක්ෂේ කුමාර් වැඩිම ආදායම් උපයන නළුවෙක් වෙයි…

Helarata

පැරණි මරණයක් සිහිකර ප්‍රංශයේ විරෝධතා….

Helarata

Leave a Comment

Translate »