හෙළරට - දේශිය පුවත්

ජාතික වෙසක් සතිය මැයි 4 සිට 8 දක්වා..

මැයි 4 වෙනි දින සිට 8 වෙනි දා දක්වා රජය විසින් ජාතික වෙසක් සතිය ප්‍රකාශයට පත්කර ඇත.


එම කාලය තුළ නිවාස,කාර්යාල ආයතන, හා වාහනවල බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කරන ලෙසත් දුරස්ථභාවය හා සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් නිවසේ රැඳිසිට වෙසක් සමරන්නැයි බුද්ධශාසන අමාත්‍යාංශය ඉල්ලිමක් කරයි.


මෙවර රාජ්‍ය වෙසක් උත්සවය හොරණ ගෝනපොල ඔලබොඩුව රජමහා විහාරයේදි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.එම වැඩසටහනට විසිදෙනෙකුට අඩු පිරිසක් සහභාගිවෙන බව අමත්‍යංශය පවසයි.


6 වෙනිදා අරලියගහ මන්දිරයේදි අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් වෙසක් මුල්දින කවර හා මුද්දර හතරක් නිකුත් කෙරේ.

Related posts

අයි.ඕ.සී පෙට්‍රල් මිල පහකින් පහළට…

Helarata

හෙට (20) දින සිට මුහුදු බඩ දුම්රිය කාල සටහන – බෙලි අත්ත – මරදාන අතර

Helarata

මෙවර කළා විෂය තෝරා ගන්නා දරුවන් සිංහල භාෂාව අනිවාර්ය කර ගන්න …

Helarata

Leave a Comment

Translate »