හෙළරට - දේශිය පුවත්

වීඩියෝවලින් චණ්ඩිකම් පෙන්වු දරුවන් පරිවාසයට…

ෆේස්බුක් ඔස්සේ ප්‍රචණ්ඩත්වය ව්දහා දක්වන වීඩියෝ පටවල පෙනිසිටි දරුවන් දෙදෙනෙකු පරිවාස භාරයට පත් කිරිමට පොලිසිය පියවර ගෙන ඇත.මින් එක් දරුවෙකු පන්නල ප්‍රදේශයේ වෙන අතර අනෙක්.දරුවා කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.


මෙවැනි විඩියෝ පට මගින් දරුවන් ප්‍රචණ්ඩත්වයට ක්‍රමයෙන් යොමුවිමට ඉඩ ඇතැයි මහ සංඝරත්නය හා විවිධ අය පොලිසියට පෙන්වාදුන්නේය.ඒ අනුව කළ විමර්ශන අනුව මෙම දරුවන් පොලිස් භාරයට ගෙන ඇත.


එසේම මෙම දරුවන්ගේ විඩියෝ පට සදහා අනුබල දුන් වැඩිහිටියන් සොයා විමර්ශන කරනු ඇත.

Related posts

චීනය හා ඉරානය ඇමෙරිකාව ගැන කම්පා වෙයි…

Helarata

කන්දකාඩු තවත් උපදේශකයකුට කොවිඩ් ….

Helarata

ඇදිරි නීතිය ලිහිල් වේ…

Helarata

Leave a Comment

Translate »