හෙළරට - දේශිය පුවත්

ඇඳිරිනීතිය අස්සේ අකුරැස්සේ සභාපති ශ්‍රි පාදය වඳින්න යන්න ඇවිත්…

ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව අකුරැස්සේ සිට ශ්‍රි පාදස්ථානය දක්වා යැමට ආ අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති ඇතුළු තවත් සිව් දෙනෙකු මස්කෙළිය මවුස්සකැලේ පොලිස් මුරපොලේදි අත් අඩංගුවට ගෙන ඇත.


ලොරියකින් ප්‍රාදේශිය සභාවේ සභාපති වරයාගේ හිතවතුන් 3දා පස්වරු 1ටපමණ මස්කෙළිය මවුස්සකැලේ පොලිස් මුර පොළ පසුකරගෙන යැමටයැමේදි පොලිස් පරික්ෂාවට ලක්ව් ඇත.කිසිවෙකුට ඇඳිරිනීති බලපත්‍රයක් නොමැති නිසා පිරිස. අත්අඩංගුවට ගෙන ඇත.


කොරෝනා පැතිරයැමත් සමග පුජනිය ස්ථාන වැඳපුදාගැන්මට යාම සෞඛ්‍ය අංශ විසින් තහනම්කර ඇත.


අත්අඩංගුවට ගත්.සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත්.කිරිමට නියමිතය.

Related posts

පිනෑං නාහිමි සිහිකර ලංකාවේ පාංශකූල පින්කමක්…

Helarata

ජන්දයට පොලිසියේ 67,000ක්….

Helarata

20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගැසට් එක නිකුත් කෙරේ…

Helarata

Leave a Comment

Translate »