හෙළරට - දේශිය පුවත්

කොරියාවේ රැකියාවලට පිටත්කිරිම ජුනි ..

දකුණු කොරියාවේ නව රැකියාලාභි ලාංකිකයන් හයදහසකට ආසන්න සංඛ්‍යාවකට කොරියාව බලා පිටත්විම ජුනි මාසය දක්වා කල් යනබව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.


නව රැකියාලාභින් පන්දහසක් සහ ගිවිසුම් සහගත දහසක් දෙනා මෙලෙස දකුණු කොරියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබුණත් කොරෝනා වෛරස තත්වය නිසා එය කල්යන ලදි.


එරට පැනවිමට නියමිත නව සෞඛ්‍ය රෙගුලාසි වලට අනුගතවෙමින් රැකියා සදහා පිටත්ව යැමට නියමිතය.

Related posts

ප්‍රවිණ නිවේදක හා නළු නඩරාජා ශිවම් අභාවප්‍රාප්ත වෙයි… .

Helarata

සාජා හි සුපිරි නිවාස සංකීර්ණයක ගින්නක්..

Helarata

The Wirecutter’s Best Deals: Save $50 on Apple’s 10.5-inch iPad Pro

Helarata

Leave a Comment

Translate »