හෙළරට - දේශිය පුවත්

පරිප්පු සහ ටින් මාලු පාලන මිල ඉවතට..

මයිසූර් පරිප්පු සහ ටින් මාලු සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කර තිබේ

පසුගිය 30 වනදා සිට බලපැවැත්වෙන පරිදි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් යුතුවයි.

කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ ජනතාවට දෙන සහනයක් ලෙස පසුගිය මාර්තු 17 වනදා සිට බල පැවැත්වෙන පරිදි පරිප්පු කිලෝවක් රුපියල් 65 කටත් ග්‍රෑම් 425 ටින් මාලු ටින් එකක් රුපියල් 100 කටත් උපරිම මිලකට යටත් කෙරිණ

Related posts

එක්සත් රාජධානියේ අද දිනයේ කොරෝනා මරණ 684 ක්

Helarata

වන්නි මෙහෙයුමට දායකවු බ්‍රිගේඩියර්වරුන්ට උසස්වීම්…

Helarata

මාතර අලුත් ජන්ද ලක්ෂ 6 1/2ක්…

Helarata

Leave a Comment

Translate »