හෙළරට - දේශිය පුවත්

පොලිසිය දැනුම්දුන්විට හමුදාව මැතිසබයේ ආරක්ෂාවෙන් ඉවත් වෙනවා…

පොලිසියට පාර්ලිමේන්තු සංකිර්ණයේ ආරක්ෂාව දැන් කළ හැකියැයි දැනුම් දුන්විට හමුදාව එහි ආරක්ෂක කටයුතුවලින් ඉවත්විමට සුදානම් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසිය.


පොලිසිය කොරෝනා වසංගතය හමුවේ විශාල සේවාවක් කරන බැවින් පොලිස්පතිතුමා ආරක්ෂක අමාත්‍යාංශයේන් කළ ඉල්ලිමකට අනුව හමුදාව පාර්ලිමේන්තු සංකිර්ණයේ ආරක්ෂාවට යෙදවු බවද යුද හමුදාපතිවරයා පැවසිය.


ඒ අනුව නැවත දැනුම්දුන් ඕනැම වෙලාවක හමුදාව ඉවත්කර ගන්නා බවද හෙතෙම කිය.

Related posts

ජනතා හැසිරිම සොයන්න බුද්ධි අංශ…

Helarata

සභිකයින් 225 තේරිමට අපේක්ෂකයින් 7452ක් තරග බිමේ….

Helarata

කාලගුණයෙන් රතු නිවේදන…

Helarata

Leave a Comment

Translate »