හෙළරට - දේශිය පුවත්

රට සිට එන සෑම අයෙක්ම නිරෝධායනයට …

පිටරට සිට එන ඕනෑම අයෙක් අනිවාර්යයෙන්ම නිරෝධායනයට ලක්කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


දැනට දින 21 ක් ලෙස නිරෝධායනය කාලය ප්‍රකාශකර තිබුණත් දින 10 -14ක් ගතවනවිට PCR පරික්ෂය කිරිමෙන් රෝගය ආසාදනයවි ඇත්දැයි දැනගැනිමට හැකිවන නිසා නිරෝධායනය වන කාලය තීරණයවනු ඇතැයි ද හමුදාපතිවරයා පවසයි.

Related posts

පානදුරට ආ මත්ස්‍යයා….

Helarata

දරුවන්ටත් අත්දැකිමක් එන ආකාරයට වෙසක් සමරන්න අගමැති….

Helarata

කොරෝනා රෝගය හඳුනා ගැනීමේ උපකරණ කට්ටල 20,000 මෙරටට

Helarata

Leave a Comment

Translate »