හෙළරට - දේශිය පුවත්

සහරාන් සහ ඊබ්‍රහිම්ගේ පුතුන් දේශන පැවැත්වූ සංවිධානයක භාරකරුවෙක් CID අත්අඩංගුවට..

සහරාන් හෂීම් සහ මොහොමඩ් ඊබ්‍රහිම්ගේ පුතුන් දෙදෙනා දේශන පැවැත්වූ රාජ්‍ය නොවන සංවිධානයක භාරකරුවෙක් කල්පිටිය ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් (03) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ මදුරන්කුලිය පොලිස් වසමේ අසාර් නගර් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම සංවිධානයේ මධ්‍යස්ථානය වැටලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගන්නා බවයි.

Related posts

මානව දයාවෙන් ජාතික වගකීමට උරදෙමු – හිටපු කතානායකගෙන් ආයාචනයක්..

Helarata

බක්පෝදා සිල්වැඩසටහන් එපා – අස්ගිරි අනුනාහිමි

Helarata

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හෙළරට සුබපැතුම් ….

Helarata

Leave a Comment

Translate »