හෙළරට - විදෙස් පුවත්

කොවිඩ් 19 මරණ 250,000 න් ඉහලට…

අද 4 වන දින මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදනයෙන් සිදු වි ඇති මරණ පුද්ගලයින් 250,000 ඉක්මවා යාමට තරම් වෛරසය දරුණු වී ඇති ආකාරය විදෙස් දත්ත වාර්තා වලින් අඅනාවරණය වේ..

එයින් වැඩිම ගණනක් මරණ සිදුවි ඇති රට වන්නේ අමෙරිකා එක්සත් ජනපදයයි. ඒ ආසාදිත මරණ 69,017 ක් ලෙසය.

Related posts

අප්‍රිකාව ගැන භයානක අනතුරු ඇඟවීමක්…

Helarata

ඉන්දීය හමුදා චීනයේ කේන්තිය ඇවිස්සුවාලු…

Helarata

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෙකු කොරෝනාවට බිලි

Helarata

Leave a Comment

Translate »