හෙළරට - දේශිය පුවත්

ගම් විවෘතකළත් සෞඛ්‍ය උපදෙස් පිළිපැදිම අනිවාර්යයි..

කොරෝනා වෛරසය නිසා හුදකලා කරතිබු ගම්මාන විවෘත කළ පසුවත් එම ජනතාව දුරස්ථභාවය ඇතුළු සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි.


ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ කොරෝනා මර්දනයට උපරිම කටයුතු කර ඇති බවත් එය පාලනය කරගැනිමට ජනතාවටද වගකිමක් ඇති බවත් හෙතෙම කීය.

ඇඳිරිනීතිය ඉවත්කළ ප්‍රදේශවල අය හා විවෘත කළ ගම්වල අය නිවසින් පිටට යෑමේදි ලබාදුන් සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතුයැයි හමුදාපතිවරයා කීය.

Related posts

ඉදිරි තෙවසර තුල බෙහෙත් වලින් 50% ක් දේශියව නිපදවේ.

Helarata

අත්තනගල්ලේ නාහිමිගෙන් රු. කෝටියක (මිලියන 10) පරිත්‍යාගයක්

Helarata

ජනතාවට තෘප්තිමත් රාජ්‍ය සේවාවක් ලබා දිය යුතුයි … .

Helarata

Leave a Comment

Translate »