හෙළරට - දේශිය පුවත්

දරුවන්ගේ ආතතිය නැතිකරන්න පියවර…

කොරෝනා වසංගත තත්වය හමුවේ දරුවන්ට මානසික ආතතිය ඇතිවි තිබෙන බව වෛද්‍යවරු පෙන්වා දෙති.


වෛරස් තත්වය හමුවේ තම ජිවිත අනාරක්ෂිත බව වැඩිහිටියන් ව්සින් දරුවන්ගේ සිත් තුළට කාවද්දා ඇති බැවින් මෙම තත්වය උදාවි ඇතිබව වෛද්‍යවරුන් කියති.


එම නිසා නිතරම තම ජිවිත අනාරක්ෂිත නොවන බව දරුවන්ට ඒත්තු ගැන්විය යුතුයැයිද පෙන්වා දෙති.


මේ සදහා ප්‍රතිකාර අවශ්‍ය දරුවන්ට ප්‍රතිකාර ලබාදිමට රජයේ රෝහල්වල සුදානමක් ඇත.

Related posts

පාසැල් පටන් ගනි, බාහිර ක්‍රියාකාරකම් බෑ…

Helarata

බේරුට් නගරයේ අඩක් ඉවරයි..

Helarata

Meet the Nokia 8 — The First Android Flagship From The Iconic Brand

Helarata

Leave a Comment

Translate »