හෙළරට - දේශිය පුවත්

බස්නාහිර, කෑගල්ල, මහනුවර, රත්නපුර මී උණ පැතිරිමේ අවධානමක්….

බස්නාහිර, කෑගල්ල, මහනුවර ,රත්නපුර
මී උණ පැතිරිමේ අවධානමක්….

මේවනවිට මී උණ වසංගතය පැතිරයැමේ අවධානමක් ඇතැයි ශ්‍රි ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය තිලක් ජයලත් මහතා පවසයි.කොළඹ, කළුතර , ගම්පහ, ගාල්ල මාතර කෑගල්ල ,රත්නපුර හා මහනුවර ප්‍රදේශවල මෙම අවධානම ඇතැයි දැනගන්නට ඇත.

තද උණ, අධික මස්පිඬු වේදනාව, හිසේ කැක්කුම, මුත්‍රාපිටවිම අඩුවිම ඇස් කහ වර්ණවිම ආදිය මෙහි රෝග ලක්ෂණවේ. මෙ⁣ම රෝග ලක්ෂණ ඇත්නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගෙන් හෝ රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබාගන්නා ලෙස මහචාර්යවරයා උපදෙස් දෙයි.

Related posts

ට්‍රම්ප්⁣ගේ රැලියේදි සුද්දන්ගේ බලයක් ගැන කියලා….

Helarata

මිනුවන්ගොඩ ඇගලුම් ආසාදිත පොකුර 832 දක්වා ඉහලට…

Helarata

පිසූ ආහාර විකිණිම තහනම්..

Helarata

Leave a Comment

Translate »