හෙළරට - දේශිය පුවත්

බ්‍රිතාන්‍යයෙන් ආ 207 නිරෝධායනයට ..

බ්‍රිතාන්‍යයෙන් ආ 207 නිරෝධායනයට

බ්‍රිතාන්‍යයේ සිට ලාංකිකයන් 207 දොනකු 4දා අළුයම ශ්‍රි ලංකාවට ගුවනින් රැගෙන එන ලදි.


මෙසේ ⁣රැගෙන ආ සියළුම දෙනා කටුනායක ගුවන් තොටුපලේදි විෂබීජ හරණයෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමුකර ඇත. බ්‍රිතාන්‍යයේ සිටින තවත් පිරිසක් රැගෙන ඒමට තවත් ගුවන් යානයක් පිටත්ව ගොස් ඇත.

Related posts

සංචාරකයන්ට නවාතැන් ලියාපදිංචි ස්ථානවල පමණයි…

Helarata

විශේෂ ගැසට්ටුවකින් ආරක්ෂක අමාත්‍යාංශයට නව විෂයයන්

Helarata

පිටකොටුවේ ගෆුර් ගොඩනැගිල්ල හුදකලා කරයි….

Helarata

Leave a Comment

Translate »