හෙළරට - දේශිය පුවත්

හෝටල්වල නිරෝධායනයේදි මුදල් අයකරන්නෙ රජය හෝ හමුදාව නොවේ..

හෝටල්වල නිරෝධායනයේදි මුදල් අයකරන්නෙ රජය හෝ හමුදාව නොවේ

හෝටල්වල නිරෝධායනය වෙන අයගෙන් මුදල් අයකිරිමට රජය හෝ හමුදාව සම්බන්ධ නැතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


මුදල් ගෙවා හෝටල්වල නිරෝධායනය විමට පිටරට සිට පැමිණෙන අය කළ ඉල්ලිමකට අනුව ඒ සදහා හෝටල් කිපයක්ම ඉදිරිපත්වු බවත් ඔවුන් ඒ සදහා අය කරන්නේ කලින් ඔවුන් අය කළ මුදලින් 1/4 ක් හෝ 1/5ක් වැනි ඉතා අඩු මුදලක් බවද හමුදාපතිවරයා පවසයි.

එසේ වුවත් ඒ කිසිදු හෝටලයක නිරෝධායනය කාර්යයට සම්බන්ධ අය හැර පිටස්තර අයට රැඳි සිටිය නොහැකි යැයිද හෙතෙම කියයි.

Related posts

පාස්කු ප්‍රහාරයේ අනුස්මරණ උත්සව අවලංගුයි.

Helarata

ස්විට්සර්ලන්තයේ නාහිමිගෙන් කොරෝවෙන් මිදිමට දහම් මගක්

Helarata

සිරකරුවන්⁣ට පුහුණු දෙන්න පෞද්ගලික අංශයේ සහය..

Helarata

Leave a Comment

Translate »