හෙළරට - දේශිය පුවත්

කොරොනා 9 වෙනි මරණය වාර්තා වේ..

මෙරට කොරෝනා ආසාදිත 9 වෙනි මරණය සිදුවු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි..

මෙසේ මිය ගොස් ඇත්තේ අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකි.

මෙම කාන්තාව කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 ක කාන්තාවක් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

මහනුවර කම්පනයක්…

Helarata

උල්කාපාත බලන්න රෑ 12 ට අද සිට ..

Helarata

ඇඳිරිනීතිය කැඩු වාහන 16,000කට නඩු….

Helarata

Leave a Comment

Translate »