හෙළරට - විදෙස් පුවත්

චිනයේ කොවිඩ් ආසාදිතයින් 395 බසී…

චිනයෙන් ඇරඹි කොරෝනා වෛරසය චින රාජ්‍යය තිත තැබීමට ආසන්න බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි..

ප්‍රතිකාර ගන්නා කොරෝනා ආසාදිතයින් චිනයේ දැනට ඇත්තේ 395 දෙනෙකු පමණක් බව චින රජය අවධාරණය කරයි.

එරට පුද්ගලයින් 82,881⁣ කොරෝනා වෛරසය ආසාදනය වු අතර පුද්ගලයින් 77,853 ට වෛරසයෙන් සුව ලැබු අතර පුද්ගලයින් 4,633 මරණය ට පත්වි ඇත.

Related posts

පොඩි ට්‍රම්ප්ට තහනමක්…

Helarata

යුරෝපා සංචාරකයන්ට ඉතාලියේ දොර ඇරේ…

Helarata

හොංකොං වැසියන්ට සුබ ආරංචියක්..

Helarata

Leave a Comment

Translate »