හෙළරට - දේශිය පුවත්

තිස්තුන් දෙනාගේ ස්පර්ශකයන් PCR පරික්ෂණයට…

තිස්තුන් දෙනාගේ ස්පර්ශකයන් PCR පරික්ෂණයට

අළුතෙන් වාර්තාවු කෝවිඩ් 19 ආසාදිතයන් 33 දෙනාගේ ස්පර්ශකයන් සම්බන්ධයෙන් PCR පරික්ෂණ ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.


මෙම රෝගින් 33 දෙනාගෙන් 31ක් නාවික සෙබළුන් බවත්, තව අයෙක් අවුරුදු 13 දරුවෙක් හා වයස 70ක කාන්තාවක් බවත් හෙතෙම පවසයි.

Related posts

පෞද්ගලික බස්වල එක අසුනට එක මගියයි..

Helarata

සිරකරුවන්⁣ට පුහුණු දෙන්න පෞද්ගලික අංශයේ සහය..

Helarata

අද 8 දින වාර්තා වී ඇති රෝගීන් තිදෙනෙකු රත්නපුරේ රෝගියා අැසුරු කල අය

Helarata

Leave a Comment

Translate »