හෙළරට - දේශිය පුවත්

දෙවන නාවික හමුදා භටයත් සුව අතට…

මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා නිලධාරීයකු ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා රෝහලින් පිටත්ව ගොස් ඇති බව වසංගත රෝග විද්‍ය අංශය පවසයි..

පොළොන්නරුව ප්‍රදේශයේදී කොවිඩ් – 19 ආසාධිතයෙකු වශයෙන් හඳුනාගත් පළමු නාවික හමුදා  නිලධාරීයා සමීපව ඇසුරුකල වැලිසර නාවික හමුදා කඳවුරේ නාවිකයෙකු PCR පරීක්‍ෂණයක් සඳහා යොමු කිරීමෙන් පසු කොඩිව් – 19 ආසාධනය වී ඇති බව පසුගිය අප්‍රේල් මස 23 වන දින හදුනා ගෙන ඇත.

Related posts

කොරෝනා අනිවාර්යයෙන්ම පරදනවා කියන හැගීමෙන් වැඩකරමු..

Helarata

පෞද්ගලික බස් මගීන්ට රක්ෂණාවරණයක්…

Helarata

පුවත්පත් මණ්ඩලය වැඩ අරඹයි…

Helarata

Leave a Comment

Translate »