හෙළරට - දේශිය පුවත්

පාස්කු ප්‍රහාරයේ පරික්ෂණ හිතාමතාම යටගහලා…

පාස්කු ප්‍රහාරයේ පරික්ෂණ හිතාමතාම යටගහලා – ආරක්ෂක ලේකම්

පාස්කු ප්‍රහාරයේ පරික්ෂණ කටයුතු හිතාමතාම යටගසා ඇතිබව පෙනි යන්නේ යැයි ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.


මෙම පරික්ෂණවලට බලපෑම් කළේ කවුද ?ඒ සදහා මුදල් යෙදෙව්වේ කවුද,දිරිගැන්වුයේ කවුද යන්න අපි සොයාගන්නවා.එසේම දැනට අත් අඩංගුවට ගත් හැම කෙනෙකුගේම පාස්කු ප්‍රහාරයට යම්කිසි සම්බන්ධයක් තිබෙන බව වගකිමෙන් යුතුව ප්‍රකාශකළ හැකියැයි ද ආරක්ෂක ලේකම්වරයා පැවසිය.
ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසුවේ රූපවාහිනි නාලිකාවක් සමග පැවැති සාකච්ජාවකදිය.


 

Related posts

වාහන බලපත්වලට ජුලි 31දක්වා සහන කාලයක්…

Helarata

සභිකයින් 225 තේරිමට අපේක්ෂකයින් 7452ක් තරග බිමේ….

Helarata

පෞද්ගලික සහ රාජ්‍ය වෘත්තිකයින් ප්‍රවාහනයට කුලී රථවලට අවසර..

Helarata

Leave a Comment

Translate »