හෙළරට - දේශිය පුවත්

පොලිසිය ක්‍රියාකරන්නේ මිලියන 22 ක් මරණයෙන් ගලවාගන්න …

කොරෝනා වසංගතය හමුවේ මිනිසුන් පාලනය කරන්නේ රටේ මිලියන 22ක් වු ජනතාව මරණයෙන් ගලවා ගැනිමට යැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


රටේ විධායකය හෝ පරිපාලන අධිකාරිය පනවන තීරණ ගැන පොලිසියට ගැටලුවක් ආවිට නීතිපති වෙත යොමු කරනවා.මේ අවස්ථාවෙදි ජනතාව පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග සාධාරණ බව නිතිපති දැනුම්දි තිබෙනවා.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 -7 ව්‍යවස්ථාවේ සදහන් වෙනවා මිනිසුන්ගේ නිදහස සීමා කරන කාරණා කිපයක්. මෙහිදි සෞඛ්‍ය වැදගත්. නිරෝධායනය රෙගුලාසි යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් පොලිස්පතිතුමාගෙන් කළ ඉල්ලිම අනුව අපි කටයුතු කරන්නේ. එයට අභියෝග කරනවානම් අධිකරණයේදි පිළිතුරු දිය හැකියි.

මේ සියල්ල අපි කරන්නේ මේ රාට් මිලියන 22ක්වු ජනතාව මරණයෙන් ගලවා ගන්නයි. අපි කරන්නේ හොඳ දෙයක් යැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසිය.

Related posts

සෞඛ්‍ය ඇමැතිනිය මහනාහිමිවරුන්ට රටේ සෞඛ්‍ය ගැන කියයි …

Helarata

ආධාර බෙදීම හමුදාව හරහා කරන්න – සුමිත්ත නාහිමියෝ ජනපතිට කියති

Helarata

ජනපතිගේ නම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් ලේඛනයේ…

Helarata

Leave a Comment

Translate »