හෙළරට - දේශිය පුවත්

ලොවපුරා සෞඛ්‍ය අංශයට පාප්තුමාගෙන් පැසසුම්…

නව කොරෝනා මර්දනයට ලොව පුරා සෞඛ්‍ය අංශ කරන කැපකිරිම ඉතා ඉහළින් අගයන බව ෆ්‍රැන්සිස් පාප්තුමා පවසයි.


එසේම කෝවිඩ් 19 මර්දනයට අන්තර්ජාතික විද්‍යාත්මක සහයෝගිතාව අත්‍යාවශ්‍ය බවද පාප්තුමෝ පවසති.


එසේම කෝවිඩ් මර්දනයට සොයාගනු ලබන එන්නතක් ලොව පුරාම සමසේ බෙදි යායුයැයිද එතුමා අවධාරණය කරයි.

Related posts

දඩ තැපෑලෙන් ගෙවන්න යළි ඉඩ….

Helarata

අන්තර් පළාත් බස්වලට මගීන් අඩු⁣වේයැයි සැකයක්….

Helarata

ලංකාවට විදේශ හමුදාවල සහය අවශ්‍ය නෑ – ආරක්ෂක ලේකම්..

Helarata

Leave a Comment

Translate »