හෙළරට - දේශිය පුවත්

උසස් පෙළ ශිෂ්‍යත්ව විභාග ගැන තීරණය පාසල් ඇරඹිමෙන් පසු…

උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගය කල් දමනවාද නැද්ද යන්න තීරණය කරන්නේ පාසල් ඇරඹිමෙන් පසුව බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. පාසල් ඇරඹිමට පෙර ඒ පිළිබඳව පුරවෝකතන කළ නොහැකි යැයිද ඇමැතිවරයා කියයි.

Related posts

නිපුනට මාතරින් පලමු තැන…

Helarata

කොරෝනා රෝගීන් 05ක් සුවය ලබා යයි..

Helarata

කොරෝනා මැයි දිනයට හරස් වෙයි…

Helarata

Leave a Comment

Translate »