හෙළරට - දේශිය පුවත්

ගුවන්තොටුපළේ කලබලයක් කිසිවකු කර නැහැ..

එංගලන්තයෙන් ශ්‍රි ලංකාවට පැමිණි කණ්ඩායමේ කිසිවකු පහසුකම් ප්‍රමාණවත් නොවන බව කලබලයක් කළ බව තොරතුරක් නැතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි.


එවන් සිද්ධියක් වුවානම් විය යුත්තේ ගුවන් තොටුපළ ඇතුළත හා පිටතදි බවත් ඒ අනුව ගුවන් හමුදාපතිවරයාගෙන් හා පිටස්තර රාජකාරි භාරව සිටින බ්‍රිගේඩියර්වරයාගෙන් විමසා බැලුවත් එවන් සිද්ධියක් නොවු බව පැවසු බවද හමුදාපතිවරයා කියයි.

Related posts

එංගලන්තයට ලොරියකින් ඇවිත්….

Helarata

Check Out Valve’s New VR Controller Prototype In Action

Helarata

සාගරිකා සමග 56ක් එයි…

Helarata

Leave a Comment

Translate »