හෙළරට - දේශිය පුවත්

සමාජ දුරස්ථභාවය නිතරම රැකගන්න..

නව කොරෝනා වෛරසය ශරිරගතවි තිබුණත් එම රෝග ලක්ෂණ නොපෙන්වන අය සමාජයේ සිටිය හැකි නිසා ඇඳිරිනීතිය ඉවත්කළත් සමාජ දුරස්ථභාවය රැකගන්නා ලෙස සියලු දෙනාගෙන්ම සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉල්ලිමක් කළාය.


එම නිසා ඇඳිරිනීතිය ඉවත්කළත් විමසිල්ලෙන් හා සමාජ දුරස්ථභාවය රැකගෙන කටයුතු කිරිම සැමගේ වගකිමක් බවද ඇය පවසන්නිය.

Related posts

පී.සී.ආර්. පරික්ෂණ වැඩි කෙරේ..

Helarata

ඇදිරි නීතිය ලිහිල් වේ…

Helarata

මැතිවරණ පැමිණිලි සදහා කළමනාකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරෙයි….

Helarata

Leave a Comment

Translate »