හෙළරට - දේශිය පුවත්

අරලිය ගහ මැදුරේ බණ බෙල්ලන්විල නාහිමිගෙන් …

ප්‍රඥා සම්පන්න දැහැමි සමාජයක් බිහි කිරීමේ අරමුණින් පවත්වනු ලබන අමා දම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 197 වන ධර්ම දේශණය වෙසක් පෝදා 07 පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

බෙල්ලන්විල රජමහා විහාරාධිපති, සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ මෙවර ධර්ම දේශනය පැවැත්වුහ .

ඔමාරේ කශ්‍යප හිමියන් විසින් රචිත “බුදු මඟ යළි සිහිගැන්වූ කොරෝනා” නම් ග්‍රන්ථය අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වීමද මෙහිදී සිදුවිණි.

Related posts

සා.පෙළ. ප්‍රතිඵල අද සවස….

Helarata

ලිපි ලක්ෂ 16ක් හිරවෙලා…

Helarata

අගමැති හා කලාකරුවන් අතර හමුවක්…

Helarata

Leave a Comment

Translate »