හෙළරට - දේශිය පුවත්

කැලිෆෝනියා සම්බුද්ධාලෝක විහාරයේ පහන් පුජාව….

ලෝවැසි සැමට ශාන්තිය පතා කැලිෆෝනියා සම්බුද්ධාලෝක විහාරයේ පහන් පුජාවක් …


ජනක හෙට්ටිආරච්චි


සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ඉතාම චාම් සහ සරල ලෙස උතුම් සම්බුදු තෙමගුල සමරමින් සිටිති. කැලිෆෝනියාවේ සම්බුද්ධාලෝක මහා විහාරාධිපති වතෝගල සරණසිරි නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරී , ශාස්ත්‍රපති , විචිත්‍ර ධම්ම කථික වල්පොල අනුරුද්ධ හිමියන්ගේ මෙහෙයවීමෙන් ලෝ වැසි සැමට සෙත් පතා පහන් ආලෝක පුජාවක් පැවැත්විණ.

සීමිත දායක පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති එම ආලෝක පුජාවේ අවස්ථාවන් චයාරුප වලින් දැක්වේ. කොවිඩ් වසංගතයෙන් මිය සැමට පිං පෙත් පමුණුවන බවත් , රෝගී සැමට ඉක්මන් සුවය සහ වසංගතය ඉක්මනින්ම දුරු වී ලෝ වැසි සැමට සෙත ශාන්තිය උදා වේවායි මේ මොහොතේ ප්‍රර්ථනා කරන බවත් වල්පොල අනුරුද්ධ හිමියෝ පැවසුහ.

Related posts

In Kogonada’s ‘Columbus Modern Architecture

Helarata

කරැණාගෙන් තවත් හෙළිදරව්වක්….

Helarata

COVID – 19 අරමුදලේ ශේෂය රු මිලියන 891

Helarata

Leave a Comment

Translate »